Love 💛

 

"ආදරයෙහි "සළුව පොරවා
"ලඟ රැඳීමේ "කොට්ටා වලින්
වටවූ කළ
සුවෙන් නිදනා බිළිදෙකුය
හදවත


#යසා

Comments

Popular posts from this blog

It's Okay Pal 🐣💛

මතක අකුණු